ටයර් කියන්නෙ නිතර අවධානය යොමු නොවෙන නමුත් වාහනයේ ඉතාම වැදගත් උපාංගයක්. නියමාකාරයෙන් නඩත්තු නොකලොත් වාහනයක නඩත්තු වියදමෙන්, වැඩිම වියදමක් යන…
Read moreCategory: Things to know
ලොවපුරා ජනප්‍රිය රථ ධාවන තරඟය : ලෝක රැලී (WRC) ශූරතාවය
මෝටර් රථ ධාවන තරඟ (Motor Sports) කියන්නේ, ලොව පුරා ජනප්‍රිය, රථවාහන වලට කැමති අයගෙ වැඩි අවදානයක් යොමුවන ක්ෂේත්රයක්. මෙම තරග…
Read moreඔබේ වාහනයේ පේන්ට් එක රැකගන්නේ කොහොමද ? How to protect car paint
වාහනයේ පේන්ට් එක කියන්නේ ඕනෙම වාහනයක අපි දකින පළවෙනි දෙය. පේන්ට් එකෙ දිලිසෙන පෙනුමෙන් වාහනයේ පෙනුමට අමුතු අඩම්බරයක් ලබා…
Read moreරාත්‍රී කාලයේ වාහනේ පදවද්දි මේ ගැන පරිස්සමෙන් – Tips to drive at night
රාත්‍රී කාලය කියන්නේ වාහන අනතුරු තුන් ගුණයක් වැඩියෙන් වෙන වෙලාවක් බව සමීක්ෂණ වලින් හොයගෙන තියනවා (Source –NHTSA). මේකට සරලම…
Read moreවැස්සේ වාහනේ පදවද්දී මේ ගැනත් සැලකිලිමත් වෙන්න – Tips for driving a car in the rain
වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම…
Read moreඅඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් කාර් මොඩ්ස් – Interior Modifications
වාහනේ කියන්නේ ඕනෙම කෙනෙක්ගේ පෞර්ෂයේම කොටසක්. වාහනේ තමන්ට ගැලපෙන විදිහට මොඩිෆයි කරන්න, ලස්සන කරල තියාගන්න ගොඩක් අය ආසයි, නමුත්…
Read moreසෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් අමාරුවේ වැටෙන් නැතුව ගන්න ටිප්ස් – Tips for buying a used car !
කලබලේට ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් වාහන නිසා දුක් විඳින අයගේ කතා අපි කොච්චර නම් අහල ඇද්ද ? අපේ සමාජයේ කතාවක් තියනවා…
Read moreවාහනේ ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගෙදරටම ගෙනවා ගන්න හැටි – How to apply for revenue license online in Sri Lanka
වාහනේ ආදායම් බලපත්‍රය ලබා ගන්නවා කියන්නේ දවස් බාගයක්වත් රස්තියාදු වෙන්න වෙන වැඩක්, ඉතින් ඔයාලට පහසුවෙන් ඔන්ලයින් මේ වැඩේ කරගන්න…
Read moreවාහනේ විකුණන එක ඇණයක් කර ගන් නැතුව ඉක්මනට සහ ලේසියෙන් වැඩේ කරගන්න ! How to sell your car easy and fast !
දියුණු වෙන ලෝකයේ දවසින් දවස අලුත් දේවල් අපේ ජීවිත වලට එකතු වෙනවා. අපේ අවශ්‍යතා උවමනාත් දවසින් දවස වෙනස් වෙනවා. ඉතින්…
Read moreCar Sickness (Motion Sickness) වළක්වාගන්නා ආකාරය
ප්‍රමාදයන් සහ ට්‍රැෆික් හැරුණු විට ඔබගේ ගමන් සැලසුම් කඩාකප්පල් කළ හැකි තවත් දෙයක් තමයි car sickness කියන්නේ. Car sickness…
Read more